Prema Dadayama (ප්‍රේම දඩයම) 01 Theme Song | Official Music Video | Pradeep Rangana
Sirasa TV Sirasa TV
2.83M subscribers
1,987,726 views
0

 Published On Jun 6, 2016

Prema Dadayama (ප්‍රේම දඩයම) Theme Song | Official Music Video | Sirasa TV

Vocal : Pradeep Rangana
Lyrics : Sydney Chandrasekara
Music : Ashan Fernando

උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්

පෙම් පූජාසනයේ මේ ඔබේ
ආදරේ මල් වැල් තබා
ඇයි පලි ගන්න හිත වියරුවෙන්
මිරිඟුවක් සේ දැන දැනා
ප්රෙම දඩයම සොයා
ප්රෙම දඩයම සොයා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්

ආදර තෙතමනෙන්
ජීවිතෙ අරුතක් සොයා
ළංවි ඉන්න මා ලඟ සදා
රෝස මල් යහන තනා
රෝස මල් යහන තනා
රෝස මල් යහන තනා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්

උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
උඩු සුළඟ
බිම් පතුලේ
කැලතෙන්නේ
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්දයි
නෙත් කුරිරුයි
පිරි මායාවන් බැඳ
සන්සුන් නෑ ඔබ චංචල සිතින්


ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉    / @sirasaofficial  

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 -   / sirasatvlk  
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 -   / sirasatv.lk  
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 -   / sirasatv  
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 -   / sirasatvlk  
*𝗪𝗲𝗯 - https://www.sirasatv.lk

#SirasaTV #ThePeoplesChannel #lka

show more

Share/Embed