ජෝදා අක්බර් | අඬන අහසට වෙලා | Handana Ahasata Welaa | Jodha Akbar Theme Song Reverb / Panning
Reverb Themes Reverb Themes
8.17K subscribers
313,936 views
0

 Published On Premiered Jul 4, 2023

ජෝදා අක්බර් | අඬන අහසට වෙලා | Handana Ahasata Welaa | Jodha Akbar Theme Song Reverb



Disclaimer,
I take no credit for the video posted here. All the credits go to the original owners.

Support me!

https://www.buymeacoffee.com/Reverbth...

Note: Sinhala subtitles are Available for this video. Pls use headphones :)
Blur effect due to copyright 1:30 - 2:00

Enjoy ;)

Lyrics

අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
අමතක වෙන්නැති හීනය අද්දර
නුඹ ඇවිත් ඉන්නවා
ආදරේ කියනවා
හඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ
කඳුළු ඇයි අහනවා
නුඹ මගෙයි දන්නවා
සසරේ
යනෙනා
ආදරයයි මුමුණනවා
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා

show more

Share/Embed